ඔබ Android Development පිළිබඳව කිසිදු දැනුමක් නොමැති එහෙත් ඒ පිළිබඳව හැදෑරීමට කැමැත්තෙන් පසුවන අයෙකු නම් ඔබට සුදුසුම Android Development පාඨමාලාව මෙයයි. Android Development සඳහා අත්‍යාවශ්‍යය වන සියලුම දැනුම එකම පාඨමාලාවකින් මුල සිට සරලව සිංහල භාෂාවෙන්ම ඉගෙන ගන්න.
* ආරම්භක දිනය : 2022.01.10
* අවසාන දිනය : 2022.03.30
* පාඨමාලා කාලය : මාස 3 කි (පැය 50+)
* දිනය : සෑම සඳුදා සහ බදාදා දිනකම
* වේලාව : රාත්‍රී 7.00 සිට 9.00 දක්වා
* විෂය නිර්දේශය : Click Here
* පාඨමාලාව කුමන අය සඳහාද? : Click Here
* ඔබ සතුව තිබිය යුතු දෑ : Click Here
* පාඨමාලාව හැඳින්වීමේ වීඩියෝව : Click Here
ඔබ මෙමගින් ඉගෙන ගන්නේ මොනවාද?
01. තමන්ගෙම Online හෝ Offline Android App එකක් නිර්මාණය කර, එම ඇප් එක Playstore දමා එයට Ads Implement කරන තැනටම ඔබට මෙම පාඨමාලාවෙන් ඉගෙන ගන්න පුළුවන්
02. Android App නිර්මාණයේදී භාවිතා වන වෘත්තීයමය සිද්ධාන්න
03. සේවා දායකයාගේ අවශ්‍යතා අවබෝධ කර ගන්නා ආකාරය සහ ඒ ඔස්සේ ඔහුට උපරීම තෘප්තියක් ලබා දිය හැකි ආකාරය
04. ඔබ නිර්මාණය කරන Android Apps වලින් ආදායමක් ලබා ගන්නා ආකාර
05. Android Developer කෙනෙකු ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කළ යුතු ආකාරය
නොමිළේ
මෙම පාඨමාලාවට සම්බන්ධ වන සිසුන්ට eLearning.lk අපගේ, රු. 2000 ක් වටිනා Unity Game Development සහ Azure Machine Learning පාඨමාලා දෙක නොමිළේ ! ඒ සඳහා මෙම පාඨමාලාවට ඇතුළත් වූවාට පසුව 075 6 700 700 දුරකතන අංකයට ඇමතුමක් ලබා දී ඒ පිළිබඳව දැනුම් දෙන්න.
Direct Bank Deposit
