Course Structure

9 Lesson
1 Quizes

Time

6 months

Level

intermediate

Investment

50,000.00 LKR

Installments Available

FREE SEMINAR

2025 නොවැම්බර් මස 17 වන දින, Product Development with AI ගැන අපි ගෙන එන විශේෂ නොමිලේ සම්මන්ත්‍රණය සදහා මෙතැනින් Register වන්න.

 

SPECIAL DISCOUNT  

සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවන සිසුන් සඳහා 20%ක සුවිශේෂී මිල අඩු කිරීමක් ලැබේ රු.50,000 රු.40,000 >>> ඒ සඳහා මෙතනින් පිවිසෙන්න

 

 

 

- ඔබගේ Creative Product Ideas, Market-Ready නිෂ්පාදනයක් විදියට Launch කරන්න කැමතිද?

- Product Management, Design සහ Go-To-Market පිළිබඳව Practical විදිහට ඉගෙන ගන්න ක්‍රමයක් හොයනවද?

- එසේත් නැත්නම් අලුත්ම AI Tools භාවිත කරලා, Smart විදිහට Products Build & Launch කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවද?

 

Product Management සහ Product Design ක්ෂේත්‍රවල රැකියාවක දැනටමත් නිරත වන නමුත්, එම ක්ෂේත්‍රයන්හි අලුත් වූ තාක්ෂණික දැනුම ගෙන Industry Skills වැඩි කරගන්න බලාපොරොත්තු වන අයට වගේම, අනාගතයේ මෙම ක්ෂේත්‍රවල රැකියාවක් කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්න ඔබට, eLearning.lk අපි අලුත් පාඨමාලාවක් අරගෙන එනවා.

පසුගිය වතාවේ “Product Design with UI/UX” නමින් පැවැත්වුනු මෙම පාඨමාලාව, පසුගිය මාස කිහිපයේදී Product Design ක්ෂේත්‍රයේ සිදු වූ විශාල වෙනස්කම් නිසා, “Product Development with AI” යන නමින් අපි මේ වතාවේ ඔබ වෙත අරගෙන එනවා.

පසුගිය පාඨමාලාවට ඇතුළත් කර තිබූ විෂය නිර්දේශය අදට ගැලපෙන පරිදි සංශෝධනය කර, නව Syllabus එකක් සමඟින් මේ වතාවේ පාඨමාලාව අපි Launch කරලා තිබෙනවා.

මෙම ක්ෂේත්‍රයේ වසර 20කට වඩා ජාත්‍යන්තර අත්දැකීම් සහිත හොඳම ගුරුවරයෙක් වන Shiran Weerasinghe සමඟින්, Product Development with AI ගැන ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන්, බොහොම සරලව ඉගෙන ගන්න අදම අපේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න!

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා

Direct Calls: 075 6 700 700

WhatsApp Messages: 075 954 1398 / 075 987 3655 

support@elearning.lk | WhatsApp Group

 

* පාඨමාලා කාලය : මාස හයකි (පැය 36+)

* ආරම්භක දිනය : 2025.08.23

* අවසාන දිනය : 2026.01.31

* දිනය සහ වේලාව : සෑම සෙනසුරාදා දිනකම සවස 5.30 සිට රාත්‍රී 7.00 දක්වා

* මාධ්‍යය : සිංහල 

 

ඔබ ඉගෙනගන්න දේවල්

* Module 1: Product Discovery & Strategy

* Module 2: User Research & Validation

* Module 3: Product Design & Rapid Prototyping

* Module 4: Go-to-Market Strategy & Execution

* Module 5: Launch, Analytics & Growth

සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින් >>>

 

 

Online Certificates & Badges

• පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව Digital Badge එකක් හිමිවේ! 

 

Terms & Conditions
 සජීවී පාඩම්වල පටිගත කිරීම් (Online Lesson Recordings) නැරඹීමේ අවස්ථාව 2026.05.30 වන දිනෙන් පසුව අවසන්වේ
• Card Payments ලෙස වාරික වශයෙන් ගෙවීමේදී, අදාළ පාඨමාලා ගාස්තුව ස්වයංක්‍රීයව ඔබගේ බැංකු ගිණුමෙන් මාසිකව අය කෙරෙන බව කරුණාවෙන් සළකන්න
 පාඨමාලාව සඳහා ඔබ විසින් ගෙවන ලද සම්පූර්ණ මුදල ආපසු ලබා ගැනීමට නම්, පාඨමාලාවට සම්බන්ධ වී පළමු සතිය තුළ ඒ පිළිබඳව දැනුම්දිය යුතුයි
 පළමු සතිය තුළ ඒ පිළිබඳව දැනුම් දීමක් සිදු නොකළොත්, ඔබට පසුගිය සතිය හෝ අදාළ මාසය සඳහා වන මුදල නැවත හිමි නොවන අතර ඉදිරි මාස සඳහා ගෙවීම් සිදු කර තිබේ නම්, එම මුදල් නැවත ලබා ගත හැක  
 මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පාඨමාලාවට ලියාපදිංචි වූ දිනය, සජීවී පන්තිය සඳහා සහභාගී වූ දිනයන්, වේලාවන් සහ රැඳී සිටි කාලය මෙන්ම... සජීවී පන්ති වල පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ. 

 

Are you a Designer, Marketer, or aspiring Product Manager? Here’s your chance to elevate your skills by learning Product Development with AI through eLearning.lk! Product Development is one of the most in-demand and high-growth fields in today’s tech industry. The secret behind every successful digital product? Smart strategy, great design, and the power of AI working together!

Meet Your Instructor

Shiran Weerasinghe

As the Director of Product Design at Bayzat, I focus on empowering and coaching designers and cross-functional teams to achieve success. With 20 years of experience in UX and Product Design and a decade of leading design teams, my expertise is crafting user-centric, impactful designs. I’m passionate about AI, Product-Led Growth (PLG), and GTM strategy, and I leverage critical thinking to identify connections and patterns that drive results.

Lessons

Product Development with AI - Course Introduction

Preview

Product Development with AI - Course Content

Preview

Product Development with AI - How to Get Enrolled?

Preview

eLearning.lk WhatsApp Channel

Preview

eLearning.lk Telegram Group

Preview

Course Feedback