Power BI Software in Sinhala | Power BI මෘදුකාංගය සිංහලෙන්
ක්ෂේත්‍රයේ වසර 10කට අධික අත්දැකීම් සහිත ජ්‍යේෂ්ඨ දත්ත විද්‍යා විශ්ලේෂකයෙකු වන චතුරංග අබේසිංහ මහතා විසින් ගෙන එන පාඩම් 10කින් යුතු දත්ත විද්‍යා පාඩම් මාලාව...
ඔබ විසින් මෙම පාඨමාලාව සඳහා ගෙවනු ලබන මුදලෙන් 50%ක කොටසක්, අප රටේ දුෂ්කර සහ අවධානය යොමු විය යුතු පාසල් වල සුභසාධනය සඳහා වෙන කරනු ලැබේ. මෙහි පලවෙනි පාඩම් 2කම ඔබට නොමිලේ නැරබිය හැක.
ඔබ දන්නවාද ලෝක ආර්ථික සමුළුව (world economic forum) මගින් 2020 දී කරන ලද සමීක්ෂණයකට අනුව, අනාගත ලෝකයේ වැඩිම ඉල්ලුම ඇති වෘතීන් වල පළමු ක්ෂේත්‍රර 3ක්ම දත්ත විද්‍යාව මත පදනම්ව ඇති බව? එහි පළමු ස්ථානය දත්ත විද්‍යාව සහ දත්ත විශ්ලේශණයත්, දෙවන ස්ථානය කෘතීම බුද්ධිය සහ යාන්ත්‍රික ඉගෙනීමත් තෙවන ස්ථානය මහාපරිමාණ දත්ත (Big Data) මත පදනම් වූ රැකියා වේ.
මේ තත්වයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට ඔබට අවශ්‍යම හැදින්වීමේ පාඨමාලාව ලංකාවේ හොඳම දත්ත විද්‍යා විශේෂඥයෙක් වන චතුරංග අබේසිංහ මහතා සමග eLearning.lk වෙතින්.
උසස් පෙළින් පසු කැම්පස් නොතේරෙන 90%ට, කැම්පස් නොයා ලොව ජයගන්න
Please enroll to this course to proceed.
Comments