පහසුවෙන්ම කළ හැකි Card Tricks 3ක්

February 7, 2020

Black Unicorn කිවුවට දාගෙන ඉන්නේ Leopard face ?

මේ සතියේ අපි පොඩි Fun වැඩක් කරන්න හිතුවා. පහසුවෙන් කල හැකි එහෙත් බැලූ බැල්මට අමාරු වගේ පෙනෙන Card Magic තුනක්.

ඊළඟ වීඩියෝවෙන් ඒවා කරපු හැටි ගැනත් කියලා දෙනවා. Subscribe කරලා තියාගන්න.

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.