මහජන චීනයේ දෙවැනි නායකයා මාඕගේ පුතෙක්? | Mao Zedong and Hua Guofeng – Chamara Sumanapala (Sinhala)
February 24, 2023
මහජන චීනයේ පළමු සභාපති මාඕ සේතුංගේ මරණින් පසු එරට නායකත්වයට පැමිණි හුආ කුඕෆෙංග් මාඕගේම විවාහයෙන් පිට ලැබුණු පුත්‍රයෙක් යයි කට කතාවක් තිබෙනවා. අද BioFacts තුළින්