රට දියුණු කරන හැටි මම ඔප්පු කරලා පෙන්නනම් – ලංකාවේ සුපිරි කුඹලා අජිත් පෙරේරා මහතා

හැමෝම දන්න සුපිරි කුඹලා (Master Potter) අජිත් පෙරේරා මහතා සමග හෝරාවක් පුරා පැවැත්වූ සාකච්ඡාව…

ලංකාවේ සංවර්ධනය, ණය, ව්‍යවසායකත්වය, කොරෝනා හා දේශපාලන නායකත්වය වැනි අංශ ගණනාවක් පිළිබද ඔහුගේ විවෘත අදහස් ගොන්නක් සමගින්…

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ නිර්මාතෘවරයා සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.