කොච්චර Apply කළත්, Interviews Pass වෙන්නෙ නැද්ද?

” Companies ගොඩකට CVs දැම්මත් මොකකටවත් Select වෙන්නෙ නැද්ද? අද කාලෙ අපි රස්සාවකට Apply කරනකොට Resultsම විතරක් නෙවේ බලන්නෙ. ඒකට තව දේවල් තුනක් බලනවා.

එකක් තමයි ඔයාලගෙ අමතර දැනුම. ඔයාලා තව අලුත් අලුත් දේවල් ඉගෙන ගන්නවද, Forums සහ Events වලට යනවද කියලා බලනවා. දෙවෙනි එක තමයි ඔයාගේ නායකත්ව හැකියාවන්. Events, විෂය භාහිර ක්‍රියාකාරකම්, ක්‍රීඩා වලදි ඔයාලා කරලා තියෙන දේවල් ගොඩක් වටිනවා.

තුන්වෙනි එක තමයි ඔයාලගේ සන්නිවේදන හැකියාවන්. ඒක වර්ධනය කරගන්න ඔයාලා කරලා තියෙන්නෙ මොකක්ද කියලත් බලනවා.

ඒ නිසා ඔයාගෙ Results වලට වඩා අඩු කෙනෙක් වුණත්, මේ දේවල් තුන තියෙනවා නම් බොහෝ විට එයා Interview එක Pass වෙන්න පුලුවන්. ”

– Ian Iddamalgoda, Co-Founder, eLearning.lk

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...