හිටපු අගමැතිට නින්ද ගිය නිසා අගමැති වුණ වජ්පායි | Atal Vajpayee | Narasimha Rao – Chamara Sumanapala

භාරතීය ජනතා පක්ෂයේ අටල් බිහාරි වජ්පායි පළමු වරට අගමැති ධුරයට පත්වුණේ 1996 දි. ඔහුව අගමැති ලෙස නම් කෙරුණේ කලින් හිටපු අගමැති නරසිම්හ රාඕට “නින්ද ගිය” නිසාලු.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.