මහා පිපුරුම නොහොත් විශ්වයේ උත්පත්ති කතාව | Big Bang Theory
![](https://elearning.lk/blog/wp-content/uploads/2021/04/big-bang-theory-sinhala-savindi-abeysinghe-elearning.lk-2021.jpg)
අද අපි කතා කරන්නෙ Big Bang එක නොහොත් මහා පිපුරුම ගැනයි. වෙනත් විදිහකින් කිව්වොත් විශ්වයේ උත්පත්තිය ගැන එළිදක්වලා තියෙන විද්‍යාත්මක මත වලින් වඩාත්ම සුප්‍රසිද්ධ සහ වඩාත්ම පිළිගත් මතය ගැනයි. ඒ කතාව දැනගන්න, අපේ මේ Video එක බලලම ඉන්නකො.
* ප්‍රධාන මූලාශ්‍ර –
01. Book: “Big History” By David Christian (DK)
02. Book: “Space” By DK
03. Website: www.science.nasa.gov
04. Website: www.space.com
05. Website: www.astronomy.com