ලංකාවේ සිදු වන ජෛව මංකොල්ලයේ සුලමුල, ආචාර්ය Jagath Gunawardana හෙළි කරයි

අපේ අලුත්ම වැඩසටහනට අපේ eLearning.lk Studio එකට අපි ජ්‍යේෂ්ඨ පරිසරවේදී සහ නීතීඥ ආචාර්ය ජගත් ගුණවර්ධන මහත්මයාට ආරාධනා කළා. එතුමා අපේ රටේ දැනට සිටින පරිසර ගවේෂකයන්ගෙන් සහ පරිසරය සුරැකීමට හඬක් නගන්නන්ගෙන් ඉහළම පුරුකක්.

ඉතින් අපි හිතුවා ඒ මාතෘකා වලින් ටිකක් ඉස්සරහට ගිහින්, අපේ රටේ සිදුවෙමින් පවතින “ජෛව මංකොල්ලය” ගැන එතුමා සමඟ සාකච්ඡා කරන්න.

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.