අමරණීය මිනිසුන්

January 31, 2021

බොරැල්ල සුසාන භූමියේ ජීවත් වන අමරණීය මිනිසුන්…

ස්තූතියි අප වෙනුවෙන් සිදු කළ මෙහෙවරට!

රටට ණය නැති, රටම ණයගැති මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් ගැන ඔබට තියෙන මතකයන් සහ ඔබගේ අදහස් Comments ලෙස පල කරන්න. ඒ වගේම, මේ ඇල්බමය මිතුරන් අතරේ Share කරන්නත් අමතක කරන්න එපා.

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...