අලුතෙන් Business එකක් පටන් ගන්නවද?

September 12, 2023

” හැමෝම ව්‍යාපාරයකට පිවිසෙන්නෙම සාර්ථකත්වය කියන සාධකය බලාගෙනමයි. Value Delivery කියන එක බලාගෙන නෙවේ.

සාර්ථකත්වය කියන එකම ඉලක්ක කරගෙන ව්‍යාපාරයකට එන්න එපා. එතකොට ඉතාමත් ඉක්මණටම කලකිරීම් වැඩි වෙනවා. එහෙම වෙන්න වෙන්න ඔයාගේ ව්‍යාපාරය ගැන ඔයා අධෛර්යමත් වෙන්න පටන් ගන්නවා.

එහෙම නැතුව, වෙළදපලට වටිනාකමක් ලබා දෙනවා කියන ඉලක්කයෙන් ව්‍යාපාරය පටන් ගන්න. විවිධ අවස්ථාවන් වලට හුරු වෙන්න. සමහර විට හදන්න ආපු නිෂ්පාදනයට වඩා වෙන එකක් හදන්න වෙයි. නමුත් අනිවාර්යෙන්ම ඔයා ජීවිතයේ සාර්ථක ඉලක්කයකට යනවා. ”

– Ian Iddamalgoda [CEO – Maya.lk & Co-Founder – eLearning.lk]

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...