දත්ත විද්‍යාව සහ ආරක්ෂක කැමරා

” Security Cameras හැමතැනම තියෙනවා. නැති තැනක් නෑ. අපි දැක්කා පාස්කු ප්‍රහාරය වෙලාවෙත් Security Cameras වල හොඳට වීඩියෝ වෙනවා බෝම්බකරු පල්ලිය ඇතුළට කිසිම බාධාවක් නැතුව ඇවිල්ලා බෝම්බය පුපුරව ගන්නවා. එතකොට මේවා Security Camerasද? මේවා නිකං Cameras විතරයි.

දත්ත කැමරාවෙන් එනවා. හැබැයි ඒ දත්ත, ඒ වෙලාවෙම විශ්ලේෂණය කරන්නේ නැත්නම් වැඩක් නෑ. Security එකක් දෙන්න නම් ඒ දත්ත කවුරු හරි බලන්න ඕන. නැත්නම් Algorithm එකක් හරහා Anomaly Detect වෙන තාක්ෂණයක් ඕන. ඒක හරහා කියන්න පුලුවන් මෙතන වෙනසක් වුණා, අවදානමක් තියෙනවා, කරදරයක් වෙන්න ළගයි කියලා. දැන්ට තියෙන Cameras කරන්නෙ අපරාදයක් වැළැක්වීමට වැඩිය, අපරාදයක් වුණාට පස්සෙ ඒක පටිගත කරලා News වල දානවා. ඉතින් වැඩක් තියෙනවද? ”

සම්පූර්ණ සාකච්ඡා අහන්න –

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...