එංගලන්තකාරයො ප්‍රංශයෙන් Cricket හොරකං කළාද? | Did the British Steal Cricket from France? (Sinhala)

ක්‍රිකට් ක්‍රීඩාව ලෝකයට හඳුන්වා දුන්නේ බ්‍රිතාන්‍යයයි. ඒ අපි දන්න කතාවනෙ. ඒත් ඇත්තටම ඒක එහෙමද?

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.