දිවෙහි භාෂාවෙන් ගනිමු

October 31, 2022

දිවෙහි යනු?
මාලදිවයිනෙහි භාෂාව දිවෙහි භාෂාවයි. දිවෙහි භාෂාව යනු සිංහල භාෂාවෙන් ඛෙදී ගිය භාෂාවක් ලෙසද මතයක් තිබේ.

1 සිට 10 දක්වා
01 = එකෙ
02 = දේ
03 = තිනෙ
04 = හතරෙ
05 = පහෙ
06 = හයෙ
07 = හතෙ
08 = අශේ
09 = නුවයෙ
10 = දිහයෙ

හුරුයි වගේද?

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...