Exam ලියන්න කලින් ඔයාට ඕනම කරන Motivation එක – Shishantha Vishleshak Rathnayaka – A/L
🤩 ඉලක්ක කරා ඔබව රැගෙන යන අරමුණු නිර්මාණය හා කාල කළමනාකරණය ක්‍රියාත්මක කිරීම (A/L දරුවන්ට විශේෂයි)
🙂 මෙම නොමිලේ දේශනය හරහා ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්…
📌 අරමුණු නිර්මාණය කිරීම
📌 කාල කළමණාකරණය
📌 මානසික ආතතියෙන් සිසුන් මුදවා ගැනීම
📌 පරම ආදර්ශී චරිත අනුගමනය කිරීම
📌 සාර්ථක පුරුදු ඇති කිරීම
📌 අසාර්ථක පුරුදු වලින් මිදීම
📌 බුද්ධි වර්ධන ව්‍යායම
📌 නිවැරදි දැක්මක් නිර්මාණය කිරීම
📌 අරමුණු ජය ගැනීම
📌 සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්