How to Enjoy Being Young? | ජීවිතයට අත්පොතක් : Seminar 03 – Samitha Etuldoraarachchi

තරුණ ඔබගේ ආදරය, සම්බන්ධතා, ලිංගිකත්වය සහ ජීවිතය ගැන ඔබ නොදන්න සියලු දේ රැගත්… ජීවිතයට අත්පොතක් !

පාඨමාලාවට මෙතනින් සම්බන්ධ වන්න – https://bit.ly/3AOqtcs

* පාඨමාලා කාලය : සති 5කි
* ආරම්භක දිනය : 2022.11.03
* අවසාන දිනය : 2022.12.01
* දිනය : සෑම බ්‍රහස්පතින්දා දිනකම
* වේලාව : රාත්‍රී 08.30 සිට රාත්‍රී 10.30 දක්වා

අපි කතා කරන දේවල් වලින් කිහිපයක්…
👉 ඔබගේ අනන්‍යතාවය ගොඩ නැගීම
👉 ඔබගේ අනන්‍යතාවය සහ සංස්කෘතිය
👉 ඔබගේ ශරීරය සහ ලිංගිකත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම
👉 ලිංගික ආකර්ශනීයත්වය සහ ලිංග අනන්‍යතාවය
👉 ලිංගික අපචාර
👉 ඔබගේ සම්බන්ධතා සහ ජීවිතය පිළිබඳ අවබෝධ කර ගැනීම
👉 ඉදිරියේ අප ගෙන එන නවතම පාඨමාලාව පිළිබඳ විශේෂ දැනුවත් කිරීම්

📞 වැඩි විස්තර සඳහා : 075 6 700 700

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...