තරුණ පරපුර Industry 4.0 Opportunity එකෙන් ප්‍රයෝජන ගන්නේ කොහොමද? – Sanjaya Elvitigala

තරුණ පරපුර Industry 4.0 Opportunity එකෙන් ප්‍රයෝජන ගන්නේ කොහොමද? ඒ ගැන eLearning.lk අප ආයතනයේ සම නිර්මාතෘ සහ විධායක අධ්‍යක්ෂ සංජය ඇල්විටිගල මහතා Unicorn Factory වෙත දැක්වූ අදහස්…

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.