අපේ කැසිකිළි

January 17, 2023

අනුරාධපුර ජේතවනාරාම විහාර සංකීර්ණය කෙළවරට වන්නට දක්නට ලැඛෙන මෙම කැසිකිළිය නිර්මාණය කර ඇත්තේ… මුත්‍රා ගලේ සිදුරට යටින් අගුරු, හුණු, වැලි, අළු වැනි ද්‍රව්‍යයන් පිරවූ, පතුල සිදුරු කළ මුට්ටි කිහිපයක් එක යට එක තැබීමෙනි. එබැවින් ඒවා හරහා ගමන් කෙරෙන මුත්‍රා, පිරිසිදු වී, පරිසරයට හානියක් නොවන ලෙස පොළොවට එකතු වී තිබේ.

සම්පූර්ණ ලිපිය මෙතනින් – https://elearning.lk/blog/jethawanaramaya-monastery/

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...