නීති හදන්න ඕන හරිම ක්‍රමය?

January 13, 2023

” ශ්‍රී ලංකාවේ නීති වලදි, සාමාන්‍යය මනුස්සයාට කරන්න පුලුවන් සීමාව තමයි පනවලා තියෙන්නෙ. නමුත් සමහරක් දියුණු රටවල ඒක වෙනස්. එයාලා රජයට කරන්න බැරි දේවල් තමයි නීතියෙන් දාලා තියෙන්නෙ.

එතකොට රජයට කරන්න බැරි දේවල් පැහැදිලිව තිබ්බට පස්සෙ, ඉතුරු සියලුම දේවල් මිනිසාට කරන්න පුලුවන්. හැබැයි අපි කරන්නෙ මිනිසාට කරන්න පුලුවන් දේවල් වල සීමාව විතරක් සළකුණු කරලා, රජයට කරන්න පුලුවන් දේවල් වල සීමාව විශාල කිරීමක්.

නීතියෙන් පැනලා යෑම කියන ප්‍රශ්නය මතු වෙන්නෙ මෙන්න මේ නිසයි. ”

සම්පූර්ණ සාකච්ඡාව –

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...