මේ Device එක හැදුවෙම අධ්‍යාපනය Target කරලයි – ආචාර්ය Malitha Wijesundera | Eduscope

ශ්‍රී ලංකාවේ වගේම ජාත්‍යන්තර අධ්‍යාපනයේ විශාල පෙරලියක් කිරීමට නියමිත Eduscope ආයතනයෙන් නිර්මාණය කරපු 100% ශ්‍රී ලාංකීය නව නිර්මාණය…

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.