විවාහයේදී ඔබට හිමිවන අයිතිවාසිකම් ගැන ඔබ දැනුවත්ද? – Chanaka Abeywickrama

කාන්තාවන්ට
1. පුරුෂයා සමග එක්ව වාසය කිරීමේ අයිතිය
2. වාසස්ථානයක් ලැබීමේ අයිතිය
3. පරිපෝෂණය වීමේ අයිතිය (කෑම,බීම,ඇදුම් පැළදුම්)
4. පුරුෂයාගේ නාමය භාවිතා කිරීමේ අයිතිය

පුරුෂයන්ට
1. බිරිද සමග එක්ව වාසය කිරීමේ අයිතිය
2. පරිපෝෂණය වීමේ අයිතිය (තමන්ට කර ගත නොහැකි නම්)

පවුල් නීතිය (විවාහය, දික්කසාදය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හා නඩත්තු සහ දරුවන්ගේ භාරකාරත්වය) පිළිබඳ නීතීඥ චානක අබේවික්‍රම මහතාගේ අතිවිශේෂ eLearning.lk දේශන මාලාව –

✍ දැන්ම Register වෙන්න – https://bit.ly/3Fs7uGA
? Join WhatsApp Group – https://chat.whatsapp.com/JHdw6wRchALHUsHrQjW1A6
☎ තාක්ෂණික සහාය සඳහා – 075 6 700 700

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...