මූල්‍ය කළමනාකරණය කරද්දි

” මුදල් සම්බන්ධ අධ්‍යාපනය ලබා දෙනකොට ලංකාවේ කියලා දෙන්නෙ ආදායමෙන් වියදම අඩු කළාම ඉතුරුම් ලැඛෙනවා කියලයි.

හම්බවෙන ආදායමෙන් කරන්න පුලූවන් ඔක්කොම වියදම් ටික කරලා ඉතුරු වෙන මුදල ඉතුරු කරනවා කියන්නේ හීනයක් විතරයි. අද කාලයේ වියදම වැඩි නිසා මුදල් ඉතුරු කරනවා කියන්නෙ වෙන්නෙ නැති දෙයක්. ඒක ගොඩක් වෙලාවට බින්දුවම තමයි.

ඒ නිසා මුදල් සම්බන්ධව සැලසුම් කරද්දි හරි ක්‍රමය වෙන්න ඕන ඉතුරුම සහ වියදම වෙන වෙනම ලියාගෙන, මේ දෙක එකතු කරලා එන මුළු අගයට සමාන ආදායමක් හොයන විදිහක් ගැන සැලසුම් කිරීමයි. ”

———————————

සම්පූර්ණ දේශනය මෙතනින් අහමු:

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...