ලොකු Client කෙනෙක්ව Set කරගන්න Tips

November 2, 2023

” ඔයාලා ජීවිතයේ වැදගත් තීරණයක් ගන්නකොට හැමවෙලේම අහන්නෙ ළගම ඉන්න, ගොඩක් විශ්වාස කරන්න පුලූවන් කෙනෙක්ගෙන්. මේකම තමයි මෙතනදිත් වෙන්නෙ. ලොකු ක්‍රියාවලියක් සහ අවදානමක් එක්ක වැඩ කරන ලොකු සමාගම් බලන්නෙ එයාලගෙ අවදානම් අඩු කරගන්න, ගොඩාක් විශ්වාසවන්ත සහ එයාලා අදුරන අය හරහා නිර්දේශ වෙන අයගෙන් උදව් ගන්නයි.

ඒකට කරන්න තියෙන්නෙ, ඔයාලාගේ ක්ෂේත්‍රයට සම්බන්ධ Events වලට පුලූවන් තරම් යන්න. ක්ෂේත්‍රයට සම්බන්ධ නොවන Events වලටත් ගිහින්, ඒ අයගේ ප්‍රශ්න හඳුනාගෙන අලූත් නිෂ්පාදන සහ සේවාවන් ඔස්සේ විසදුම් ලබා දෙන්න ”

——————
සම්පූර්ණ සාකච්ඡාව –

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...