දේපල නීතිය | Property Law by Chanaka Abeywickrama

? දේපල උරුමවීම, දේපල අයිති කර ගැනීම, දේපල බදු/කුලියට දීම, දේපල හා සම්බන්ධ වෙනත් කාරණා… දේපල නීතියට අදාළ එකී මෙකී සියලු කාරණා ගැන ඔබ දැන ගත යුතුම කරුණු වලින් ඔබව සන්නද්ධ කරන්න නීතීඥ චානක අබේවික්‍රම මහතා සූදානම්.

? මෙම කෙටි පාඨමාලාව තුළින් ඔබට ඉතාමත් සරලව, එනමුත් ඉතාමත් ගැඹුරු දැනුමක් මුල සිට අගට, ක්‍රමානුකූලව, දන්න සිංහලෙන් ඉගෙන ගත හැක.

✍️ දැන්ම Register වෙන්න
? Join WhatsApp Group
☎️ තාක්ෂණික සහාය සඳහා – 075 6 700 700

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...