රැම්සාර් සම්මුතිය ඇති කිරීම (1971)

February 2, 2018

1971 වසරේ පෙබරවාරි මස 02 වන දින ලෝකයේ ස්වභාවික සහ කෘතිම තෙත්බිම් සංරක්ෂණය හා තිරසාර භාවිතය සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියක් ඇති කෙරිනි. මෙම සම්මුතිය ඉරානයේ රැම්සාර් නගරයේ අත්සන් තැබූ බැවින් මෙම සම්මුතියේ නිර්දේශ, ලක්ෂණ සහ ප්‍රතිපත්ති වලට යටත් වන තෙත්බිම්, රැම්සාර් තෙත්බිම් ලෙස හඳුන්වයි.

රැම්සාර් සම්මුතිය සහ ශ්‍රී ලංකාවේ ආනවිලුන්දාව තෙත්බිම පිළිබඳව eLearning.lk අප නිර්මාණය කළ වැඩසටහන මෙතනින් >>>

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...