අම්මලා තාත්තලාගේ ඔළුවටම වදින සැර දේශනයක් – Samitha Etuldoraarachchi

මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය සති කිහිපයකට පෙර eLearning.lk පරිශ්‍රයේ සිට දෙමාපියන්ට පැවැත්වූ අතිවිශේෂ දේශනයක්…

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...