අහමද් ෂා මසූද් ඝාතනය වීම (2001)

September 9, 2018

අහමද් ෂා මසූද් නොහොත් The Lion of Panjshir, ඝාතනය වූයේ 2001 වසරේ සැප්තැම්බර් මස 09 වන දිනයි. ඔහු අදටත් ජීවතුන් අතර සිටියා නම් ඇෆ්ඝනිස්ථානයේ පවතින වර්තමාන තත්වය බොහෝ දුරට වෙනස් වීමට තිබුණා.

තවමත් අපි අහමද් ෂා මසූද් ගැන නිර්මාණය කරපු වාර්තාමය වැඩසටහන බැලුවෙ නැද්ද? එහෙනං දැන්ම මෙතනින් එන්න –

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...