රට ඉස්සරහට ගෙනියන්න නම්

January 16, 2023

” ඔබ මේ බිම සල්ලි වලින් වපුරන්න බලන්න. ලංකාවෙ හැම මිනිහෙකුටම දස ලක්ෂය ගාණෙ අතට දෙන්න. මිනිස්සු ඔක්කොටම ඉඩම් දෙන්න. මිනිස්සු ඔක්කොටම රස්සා දෙන්න. කවුරු හරි ලෝක බැංකුවෙන් ඇවිත් අපේ මිනිස්සුන්ට යාන වාහන දෙන්න. ඒත් මේ රට ඉස්සරහට ගෙනියන්න බෑ.

කවුරු හරි ලෝක බැංකුවෙන් ඇවිත් අපේ මිනිස්සුන්ට යාන වාහන දෙන්න. කවුරු හරි කෙනෙක්ට එකවර ස්වීප් ටිකට් එකක් ඇදුනම වෙන දේ තමයි වෙන්නෙ. මොකද මේ අධ්‍යාපන ක්‍රමය විසින් හදපු මේ මිනිහා, උගතා, වියතා කියන්නෙ අතිශය පට්ට අසාර්ථක මනුස්සයෙක්. ”

සම්පූර්ණ සාකච්ඡාව –

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...