මුදල් විශුද්ධිකරණයේ පියවර

මුදල් විශද්ධිකරණය හෙවත් නීතිවිරෝධීව ඉපැයූ පිළිගත නොහැකි මුදල්, පිළිගත හැකි තත්වයකට පත් කිරීමේ අදියර තුනක් ඇත.

එනම් ඒවා මූල්‍ය පද්ධතියට හඳුන්වාදීමට අවශ්‍ය මූලික අඩිතාලම දැමීම, යම් නීත්‍යානුකූල ව්‍යාපාරයකට කුඩා කුඩා ගනුදෙණු විශාල සංඛ්‍යාවක් තුළින් ඇතුළු කිරීම සහ සාමාන්‍ය ව්‍යාපාර කටයුතු ඔස්සේ ලැබුණු බව සගවා, සාමාන්‍ය ගනුදෙණු හරහා අපේ මූල්‍ය පද්ධතියට ඇතුළු කිරීමයි.

මෙම අදියර පියවරෙන් පියවර හෝ එකවර සිදුවිය හැක.

——————————————
මුදල් විශුද්ධිකරණය පිළිබඳව eLearning.lk අප විසින් නිර්මාණය කළ අංග සම්පූර්ණ වාර්තාමය වැඩසටහන :

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...