චණ්ඩි අයියලා වෙතටයි

“පහුගිය කාලෙක තිබුණු ජනප්‍රිය රැල්ලක් තමයි වාහන අනතුරක් වුණාම, අනතුර සිද්ධ කරපු වාහනය ගමේ ඉන්න අයියලා ගිනි තියනවා. මොකක්ද වුණේ, කාගෙද වරද ඒ මොකුත් බලන්නෙ නෑ.

හැබැයි මතක තියාගන්න, වැරදිකරුගේ වාහනය ගිනි තිබ්බොත්, කිසිසේත්ම ඒ කෙනාගෙ රක්ෂණයෙන් පීඩාවට පත් පාර්ශවයට වන්දි ලබා දෙන්නෙ නෑ. ඒ වගේ අවස්ථාවකදි රක්ෂණ සමාගම විතරක් නෙවේ, වැරදිකරුටත් බැඳීමක් නෑ පීඩාවට පත් පාර්ශවයට වන්දි ලබා දෙන්න. මේකට උසාවි ගියත් වැඩක් නෑ.

මොකද ඒ දෙන්න තිබ්බ සල්ලි වලින් ඒ කෙනාට සිද්ධ වෙනවා අර ගිනි තියපු වාහනයේ අලාභය පියවගන්න. ”

රථවාහන නීතිය, රථවාහන වැරදි, මාර්ග සලකුණු, රථවාහන අනතුරු වන්දි පිළිබඳ නීතීඥ චානක අබේවික්‍රම මහතාගේ අතිවිශේෂ eLearning.lk දේශන මාලාව –

✍ දැන්ම Register වෙන්න
? Join WhatsApp Group – https://chat.whatsapp.com/JHdw6wRchALHUsHrQjW1A6
☎ තාක්ෂණික සහාය සඳහා – 075 6 700 700

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...