ට්සාර් බෝම්බ පරීක්ෂණය (1961)

October 30, 2018

සෝවියට් රුසියාව විසින් නිර්මාණය කළ ලෝකයේ විශාලතම සහ බිහිසුණුම බෝම්බය වුණු ට්සාර් බෝම්බය පරීක්ෂා කිරීම 1961 වසරේ ඔක්තෝබර් මස 30 වන දින සිදුවිය.

මේ පිළිබඳව eLearning.lk අපි නිර්මාණය කළ වාර්තාමය වැඩසටහන –

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...