ඔක්සිජන් කන්නද? අපේ පිළිතුර…

ඔක්සිජන්…. බැරි වෙලාවත් “ඔක්සිජන් වායුව” නැති වුණොත්, අපට සහ අප ජීවත් වෙන පරිසරයට මොන වගේ බලපෑමක් වෙයිද? සදහටම නැති වුණොත් කියලා හිතන්න අවශ්‍ය නෑ. නිකමට හිතන්න තත්පර පහකට ඔක්සිජන් වායුව නැති වුණා කියලා. අද අපේ කතා බහ ඒ ගැනයි.

ප්‍රධාන මූලාශ්‍ර :
01. https://www.scienceabc.com/nature/oxygen-effect-life-earth-survival-man-structures.html
02. https://www.youtube.com/watch?v=rdt85jgRHt0
03. https://english.newsnationtv.com/science/news/what-if-the-world-lost-oxygen-for-five-seconds-amazing-science-news-azab-gazab-science-199864.html

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.