ලොව විශාලතම සක්‍රීය ගිනි කන්ද

January 26, 2023

ලොව විශාලම සක්‍රිය ගිනි කන්ද මවුනා ලෝවා (Mauna Loa) වේ. හවායි ගිනිකඳු ජාතික වනෝද්‍යානය තුළ පිහිටා ඇති මවුනා ලෝවා, එක්සත් ජනපද ප්‍රාන්තයේ විශාල දූපතෙන් අඩක් ආවරණය වී තිඛෙනවා.

ගිනි කන්ද මුහුදු මට්ටමේ සිට මීටර් 4,169 ඉහළට නැගී ඇති අතර වර්ග කිලෝමීටර් 5,179කට වඩා වැඩි ප්‍රදේශයක් පුරා විහිදේ.

දැනට වසර 40කට පෙර සක්‍රීය වීමෙන් පසුව ප්‍රථම වරට, එය 2022 වසරේදී නැවත සක්‍රීය විය.

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...