අපේ තරුණ තරුණියෝ Leak කරගන්නෙ ඇයි?

මහා සමාජ ව්‍යසනයක් විය හැකි කාරණාවක් තමයි අද අපි කතා කරන්නේ. සමහරෙක් වෙළද පරමාර්ථ වෙනුවෙන් හා බොහෝ දෙනෙක් ගේ විශ්වාසය කඩවීම් තුලින් සමාජයට මුදා හැරෙන නිරුවත් video, හඬපට හා ඡායාරූප ගැන තමයි මේ සාකච්ඡාව. Leak උනොත් ඒකට ශක්තිමත්ව මුහුණ දීල ජීවිතේ හදාගන්නේ කොහොමද? බලන්න, Subscribe කරන්න, Share කරන්න

ෂුවර්ම online අදායම් මාර්ගයට register වෙන්න මෙතනින්
https://elearning.lk/agent/account/create

ෂුවර්ම online අදායම් මාර්ගය වැඩි විස්තර මෙතනින්
https://elearning.lk/course/online-money-making-in-sri-lanka-with-elearning.lk

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.