ආගමිකත්වය හා නිරාගමිකත්වය

නිරාගමික පාර්ශ්වය වෙනුවෙන් ඉන්දික රත්නායක එදිරිව ආගමික පාර්ශ්වය වෙනුවෙන් යලිත් විජේසුරේන්ද්‍ර, පහත තේමාවන් පිළිබඳව දෙපාර්ශවය අදහස් පල කරනු ඇත.
1. ආගම් තුළින් සත්‍යාවබෝධ කළ හැකිද ? නොහැකිද?
2. ආගමින් සිදු වූ හා සිදු වන යහපත, අයහපතට වඩා වැඩිද? අඩු ද?
3. මානව සදාචාරයෙහි පදනම ආගම ද? නැද්ද ?

ආගමිකත්වය හා නිරාගමිකත්වයනිරාගමික පාර්ශ්වය වෙනුවෙන් ඉන්දික රත්නායක එදිරිව ආගමික පාර්ශ්වය වෙනුවෙන් යලිත් විජේසුරේන්ද්‍ර..පහත තේමාවන් පිළිබඳව දෙපාර්ශවය අදහස් පල කරනු ඇත. 1.ආගම් තුළින් සත්‍යාවබෝධ කළ හැකිද ? නොහැකිද? 2. ආගමින් සිදු වූ හා සිදු වන යහපත , අයහපතට වඩා වැඩිද? අඩු ද? 3. මානව සදාචාරයෙහි පදනම ආගම ද? නැද්ද ?සැ.යු – මෙය Elearning.lk අප ආයතනය විසින් සංවිධානය කරන ලද වැඩසටහනක් නොවන බවත්, මෙහි සාකච්ඡා වන කරුණු සහ ප්‍රකාශන මෙම වැඩසටහනට සහභාගී වූ විද්වතුන්ගේ අදහස් බවත් ඒවා Elearning.lk ආයතනයේ අදහස් නොවන බවත් කරුණාවෙන් මතක් කර සිටිමු.

Posted by Elearning.lk on Friday, 20 December 2019

 

සැ.යු –
මෙය Elearning.lk අප ආයතනය විසින් සංවිධානය කරන ලද වැඩසටහනක් නොවන බවත්, මෙහි සාකච්ඡා වන කරුණු සහ ප්‍රකාශන මෙම වැඩසටහනට සහභාගී වූ විද්වතුන්ගේ අදහස් බවත් ඒවා Elearning.lk ආයතනයේ අදහස් නොවන බවත් කරුණාවෙන් මතක් කර සිටිමු.

නීතිඥ යලිත් වසන්ත මනහර විජේසුරේන්ද්‍ර මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධරයෙක්. එමෙන්ම බෞද්ධ හා හින්දු ධර්මයන් පිළිබඳ පර්යේෂකයෙක්. "Buddhist Answers for Critical Questions" නම් වූ කෘතියක් ලියා එය ජාත්‍යන්තරව ප්‍රකාශයට පත් කළ යලිත් විජේසුරේන්ද්‍ර මහතා, ලෝකයාට සත්‍යයේ, ධර්මයේ, සතුටේ හා සාර්ථකත්වයේ මාර්ගය පෙන්වා දීම උදෙසා ලිපි සම්පාදනය හා දේශන පැවැත්වීම සිදු කරනු ලබනවා.