ආතරයිටිස් එක්ක සටන් කරන ඖෂධ 7ක්

December 31, 2019

ආතරයිටිස්, එහෙමත් නැත්නම් සන්ධි වේදනා…. මේ තත්වය ගොඩක් වයසක සහ වැඩිහිටි අය අතරේ දකින්න තිබුණත්, සමහරක් තරුණ අයටත් තරුණ වයසෙදිම අත්විදින්න වෙනවා. ලෝකය පුරාවට ආතරයිටිස් රෝග 100කටත් වඩා දැනට හොයාගෙන තියෙනවා.

සුදුසු ආහාර වේලක් වගේම, මේ රෝගී තත්වයෙන් වැළකෙන්න සහ මිදෙන්න උපකාරී වෙන ස්වභාවික ඖෂධ වර්ග ගණනාවක් මේ වෙනකොට වෛද්ය පරීක්ෂණ හරහා නිර්දේශවෙලා තියෙනවා. ඒ අතරිනුත් ඉහළින්ම ඉන්න ස්වභාවික ඖෂධ වර්ග කිහිපයක් තමයි මේ තියෙන්නෙ.

01. කෝමාරිකා (ආලේපනයක් ලෙස)
02. කහ (ආහාර සඳහා එකතු කර හෝ පානයක් ලෙස)
03. කට්ටකුමංජල් (කසාය ලෙස)
04. ඉගුරු (ආහාර සඳහා එකතු කර හෝ පානයක් ලෙස)
05. විලෝ පොතු (තේ පානයන් ලෙස)
06. Green Tea
07. කපුරු කොළ (තෙල් බෙහෙත් ලෙස)

* වැඩි විස්තර සඳහා : https://www.healthyfoodhouse.com/7-great-herbs-to-help-you-fight-arthritis-joint-pain


උපුටා ගැනීම් :
* කවරයේ ඡායාරූපය : www.techexplorist.com

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.