ආයෝජනයක් ලැබුණා කියන්නෙ ජයග්‍රහණයක් නෙවෙයි – ධනික පෙරේරා

Payhere නිර්මාතෘ ධනික පෙරේරා සමග කල කතා බහ. ලංකාවේ තාක්ෂණය හා බැඳුනු ව්‍යාපාරයක් කිරීම අමාරුද? රටේ අධ්‍යාපනයෙන් මොන වගේ සහයෝගයක්ද ලැබෙන්නේ ව්‍යවසායකත්වයට, බාහිර ආයෝජනයක් ව්‍යාපාරයකට අත්‍යාවශ්‍යද? ඇතුළු කරුණු කාරණා රාශියක් ගැන තොරතුරු දැන ගත හැකියි. ඔබ දැනටමත් startup එකක්නම්, නැත්නම් අනාගතයේදී තමන්ගේම ව්‍යාපාරයක් කරන්න බලාපොරොත්තුවෙන් සිටිනවානම් මේ සාකච්චාව ඉතා වැදගත් වෙවී.

 

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.