කතා නොකර කතා කරමුද…?????

January 14, 2020

AlterEgo කියන්නෙ කණේ ඉදලා උගුරට වෙනකන් පළදින්න පුලුවන් උපාංගයක්. මේ උපාංගයෙන් පුලුවන් වෙනවා කිසිම හඬක් නොමැතිව, පැහැදිලිව පෙනෙන චලනයක් නොමැතිව, පරිගණක උපාංග සමඟ නිහඬව සංවාදයේ යෙදෙන්න.

මේ උපාංගය නිර්මාණය කිරීමේ අරමුණ විදිහට, නිර්මාණකරුවන් ප්රකාශ කරන්නෙ “මිනිසුන් සහ පරිගණක ඒකාබද්ධ කිරීම නොහොත් පරිගණක, අන්තර්ජාලය සහ AI (කෘත්රිම බුද්ධිය) පරිශීලකයාගේ “දෙවන ආත්මයක්” ලෙස සම්බන්ධ කිරීම” කියලයි.

එහෙම කරන්නෙ කොහොමද කියලා මේ Video එක බැලුවම ඔයාලටම තේරෙයි 


උපුටා ගැනීම් :
* කවරයේ ඡායාරූපය : www.wearable-technologies.com
* වීඩියෝව : MIT Media Lab | YouTube Channel

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.