කසාදය අසාර්ථක නම් දික්කසාදය පිළියමක්ද? – මනෝවිද්‍යාඥ සමිතා අතුල්දොරආරච්චි ගෙන් විග්‍රහයක්

සමිතත් එක්ක අපි කරපු කතාබහක තවත් කොටසක්. ඔබ එකඟද ඇය සමග? Comment කර අදහස් දක්වන්න.

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.