කිලෝ එකක් ලක්ෂ 27යි – ලංකාවේම ණය ගෙවන්න පුළුවන් ග්‍රේෆීන්

LINTEC ආයතනය ලංකාවේ නැනෝ තාක්ෂනය ඇතුළු නවීන ලෝකයේ අධි තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරමින් විවිධ මට්ටමේ පර්යේෂණ වල නියැලෙමින් සිටියි.

ඔවුන් විසින් කරනලද ඇති සාර්ථක ව්‍යාපෘතියක් ලෙස අඩු රසායන ද්‍රව්‍ය භාවිතා කරමින් Graphite – Graphene බවට පරිවර්තනය කිරීමේ ක්‍රමවේදය ලෝක මට්ටමේ පිළිගැනීමට හා ගෞරවාදරයට පාත්‍ර වෙමින් තිබේ.

මේ ඒ පිළිබඳවත් SLINTEC ආයතනය විසින් ලබා දෙන වෙනත් සේවාවන් පිළිබඳවත් elearning.lk අප කරන ලද වාර්තා වැඩසටහනකි.

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.