කොරෝනා වලට ලංකාව ලෑස්තිද? – වසංගත රෝග විද්‍යාඥ ව්‍යෛද්‍ය නිහාල් අබේසිංහ සමග විද්‍යාත්මක කතාබහක්

March 15, 2020

eLearning.lk අපි කොරෝනා ගැන කතා කරන්න හරිම කෙනෙක් මුණගැහෙන්න උත්සහයක් ගත්තා. මොකද වගකිවයුතු පුරවැසියන් විදිහට views වලට likes වලට මුලාශ්‍ර රහිත gossip share කරන්න බැරි නිසා. ඔන්න අපි ඒ ගැන කතා කරන්න ලංකාවේ ඉන්න සුදුසුම අය අතරින් කෙනෙක් ඔබ හමුවට ගෙනාවා.

ඒ තමයි 2003 – 2008 කාලයේ ලංකාවේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥවරයා හා පසුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය උපදේශකවරයෙක් ලෙසත් සේවය කල කෙනෙක්. අපි ඔහුගෙන් අසා දැනගමු ඇත්ත කතාව මොකක්ද කියලා.

Consultant epidemiologist Dr. Nihal Abeysinghe sat down with us to demystify corona.

The opinions expressed in these publications are those of the resource person’s. They might not reflect the opinions or views of eLearning.lk.

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.