ජුරාසික් පාර්ක් ඩයිනෝසෝරයන්ගේ විද්‍යාත්මක පසුබිම

මයිකල් ක්‍රයිටන්ගේ කෘතියකට අනුව, 1993 අවුරුද්දේ ස්ටීවන් ස්පිල්බර්ග් එළිදක්වපු “ජුරාසික් පාර්ක්” චිත්‍රපටය කියන්නෙ, ලෝක චිත්‍රපට ඉතිහාසයේ නිර්මාණය වුණු අති දැවැන්තම සහ විශිෂ්ටතම චිත්‍රපටවලින් එකක්. අදටත් ජුරාසික් පාර්ක් කතා මාලාවේ අනිත් චිත්‍රපටවලට සාපේක්ෂව, ජුරාසික් පාර්ක් පළවෙනි චිත්‍රපටය ඉදිරියෙන්ම ඉන්නවා සහ ලෝකයේ වැඩි පිරිසක් ආදරය කරනවා.

ඉතින් අද අපි හිතුවා ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ ඉන්න සැබෑ ඩයිනෝසෝරයන් සහ සැබෑ ඩයිනෝසෝර ඇටසැකිළි ඔස්සේ කරපු පර්යේෂණ වලින් තහවුරු වුණු සැබෑ ඩයිනෝසෝරයන් ගැන සන්සන්දනයක් කරන්න. අපි මේ වැඩසටහනේදී ඉලක්කගත කරනවා ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ හිටපු ඩයිනෝසෝර තරු තුනක්.

ප්‍රධාන මූලාශ්‍ර :
01. Dinosaurs (Book) – By Smithsonian Institution (DK)
02. https://www.youtube.com/watch?v=G2-Wa-IoX3Y
03. https://www.youtube.com/watch?v=zBnajoUZfeo
04. https://www.youtube.com/watch?v=cpipaUfcnmM
05. https://www.youtube.com/watch?v=nMifRdWDV04
06. https://www.youtube.com/watch?v=k6KYxJn6byc
07. https://www.youtube.com/watch?v=M0iSCfmIdqg
08. https://www.youtube.com/watch?v=gGxtJY2Q6vA
09. https://www.youtube.com/watch?v=LX5qpyx98ys
10. https://www.stanwinstonschool.com/blog/jurassic-park-t-rex-sculpting-a-full-size-dinosaur
11. https://www.stanwinstonschool.com/blog/jurassic-park-t-rex-robot-almost-eats-crewmember
12. https://www.stanwinstonschool.com/blog/making-jurassic-park-dilophosaurus-aka-spitter
13. https://www.stanwinstonschool.com/blog/jurassic-park-dilophosaurus-dinosaur-puppet
14. https://www.stanwinstonschool.com/blog/jurassic-park-animatronic-t-rex-rehearsal
15. https://www.stanwinstonschool.com/blog/building-jurassic-park-t-rex-animatronic-dinosaur
16. https://www.youtube.com/watch?v=n6GpoMcHhe0

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.