තනියෙන්ම 3D ප්‍රින්ටරයක් සෑදු ලංකාවේ සුපිරි වැඩකරු මෙන්න

ඉතාම අඩු වියදමකින් සහ සාපේක්ෂව කුඩා කාලයකින් ඕනෑම වස්තුවක් 3D ප්‍රින්ට් කරගන්න ලංකාව තුල නිෂ්පාදනය කළහැකි තාක්ෂණික නිර්මාණයකට හොඳම උදාහරණයක් චමත් කණ්ඩම්බි ගේ හපන්කම ලෝකෙටම පෙන්න Share කරන්න.

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.