දකුණු දාගැබ

අනුරාධපුරයේ වර්තමාන සදහිරු සෑය ආසන්නයේ (මිහිදු මාවතේ) පිහිටි මෙම ස්තූපය, නගරයේ දකුණු දිශාවෙන් පිහිටි හෙයින් දක්ඛිණ ස්තූපය සහ දකුණු දාගැබ යන නම් වලින් හදුන්වයි.

වළගම්බා රජුගේ අමාත්‍යවරයෙක් විසින් මෙම ස්තූපය ඉදි කිරීමට (ක්‍රි.පූ 2) පෙර, මෙම බිම්කඩෙහි මිහිදු හිමියන්ගේ සහ දුටුගැමුණු රජුගේ ආදාහන උත්සව සිදු වූ බව සදහන් වන අතර සෙනරත් පරණවිතානයන් විසින් තහවුරු කරන ලද කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කර ඇති දුටුගැමුණු රජුගේ භෂ්මාවශේෂ සොයා ගැනුනේද මෙම ස්තූපයෙනි.

මේ සම්බන්ධව eLearning.lk බ්ලොග් අඩවියේ පල වූ සම්පූර්ණ ලිපිය – https://elearning.lk/blog/other-archaeological-sites-in-anuradhapura/

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...