දරුවන්ට ලබා දියයුතු අනාගත ලෝකයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමය මෙන්න – ඉංජිනේරු තිලක් දිසානායක සමග

“ලංකාවේ තියෙන්නේ ගුරුවරුන්ට පහසු වූ අධ්‍යාපන ක්‍රමයක්. ඒ වගේම මතකය පරීක්ෂා කරන ක්‍රමයක්. ඇයි අපිට බැරි සම්පුර්ණයෙන් ගැටළු විසදීමේ ක්‍රමයකට යන්න” – බලන්න මේ අදහස් වලට ඔබ එකඟද කියලා?

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.