දරුවන් පොඩි කාලේ ඉඳන්ම අනාගතයට පුහුණු කරන හරිම විදිහ – මානෝවිද්‍යාඥ සමිතා අතුල්දොරආරච්චි

සමිතා කියන්නේ දරු දෙදෙනෙකුගේ මවක්. ඒ වගේම මනෝවිද්යාඥවරියක්.

ලංකාවේ බහුතරයක් දෙමුපියෝ ළමයි හදන තාලේ ගැන ඇයට ලොකු විවේචනයක් තියෙනවා. පවතින අධ්‍යාපන රටාවෙන් බිහිවෙන්නේ කිසිම ගුණයක් නැති මානසික ලෙඩ්ඩු ටිකක් කියන එක තමයි ඇගේ තර්කය.

ඒ වගේම ළමයි සම්බන්දයෙන් වැඩිහිටි අපි හිතන්න ඕනේ විදිහත් ඇය කියලා දෙනවා. බලන්න මේ සාකච්චාවෙන් ඔබේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් මොනවද කියලා..

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.