දැන් ගුටිකාලා හැදිච්ච වැඩිහිටියෝ හරියට හැසිරෙනවද? – මනොවිද්යාඥ Samitha Ethuldoraarachchi ප්‍රශ්න කරයි

පසුගියදා මවක් විසින් රෞද්‍ර ලෙස 5ස් අවුරුදු දරුවෙකුට පහරදෙන දර්ශනයක් අපි සමාජ මාධ්‍ය වල දුටුවා. මේ ක්‍රියාව සමහරු විවේචනය කල අතර සමහරු සාධාරණීකරණය කළා.ඉතින් අපි හිතුව මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයක් මේ පිලිබදව ලබා ගන්න ඒකට සුදුසුම කෙනාගෙන්, Samitha Ethuldoraarachchi

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.