මගේ හොඳම දේශණය දැන් පොතක් විදිහට ගන්න පුළුවන් – ආචාර්ය අජිත් කොලොන්නේ

දහස් ගණනකගේ සිතීමේ හැකියාව බලගන්වා නව මානයන් ඔස්සේ හිතන්න සැලසු අපේ කාලයේ සිටින ඉහලම බුද්ධිමතෙකු වන ආචාර්ය අජිත් කොලොන්නේ මහතා රචනා කර දැයට දායාද කල දැක්ම ග්‍රන්ථය පහත ලින්ක් එකෙන් මිලදී ගෙන ඔහුව දිරිමත් කරන්න.

https://grantha.lk/dakma-saha-samaja-wagakeema-dr-ajith-kolonne-grantha-prakashana.html

රුපියල් 245ක් පමණයි.

තොරතුරු තාක්‍ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වසර 15කට අධික ප්‍රායෝගික අත්දැකීම් ඇති ව්‍යවසායකයෙකු වන සංජය ඇල්විටිගල මහතා eLearning Digital Content Development, Learning Management Systems, SaaS Platforms, Search Engine Optimization, Digital Marketing, Social Entrepreneurship වැනි අංශයන් පිළිබඳව හසල දැනුමක් ඇති අයෙක් වන අතර eLearning.lk ආයතනයේ සම නිර්මාතෘවරයෙක් සහ විධායක අධ්‍යක්ෂකවරයාද වනවා.