මුදල් විශුද්ධිකරණය

අද අපි කතා කරන්නේ මුදල් විශුද්ධිකරණය ගැනයි. ඇත්තටම මොකක්ද මේ මුදල් විශුද්ධිකරණය කියන්නෙ? අද ලෝකයේ සිද්ධ වෙන ගොඩක් අපරාධ වලට මුල් වෙන්නෙ, වෙන මොකක්වත් නෙවේ. මුදල්… එතකොට මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිස් ජාවාරම්, නීති විරෝධී අවි වෙළඳාම්, වංචා සහ දූෂණ, ව්‍යාජ මුදල් නිකුත් කිරීම්, මංකොල්ලකෑම්, Blackmail කිරීම් වගේ ගොඩාක් අපරාධ සිද්ධ වෙන්නෙ මුදල් නිසයි. ඒක අපි හැමෝම දන්න දෙයක්.

මේ වගේ නීතිවිරෝධී ක්‍රම වලින් මුදලක් උපයා ගත්ත කෙනෙක්ට, මේ මුදල උපයා ගත්ත ක්‍රමය ගැන රටට ලෝකයට කියන්න බෑ. මොකද එයා ඒ මුදල උපයාගෙන තියෙන්නෙ නීතිවිරෝධී විදිහටයි……… ඉතුරු ටික දැනගන්න, අපේ වීඩියෝ එක බලන්න.

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.